Pages

Tuesday, August 28, 2012

අපූරු මැවුම්කරුවන්........

නිදිමතක් එන්නෙත් නැහැ ,මොනවා කරන්නද ඔන්න ඉතින් අද දවසට දාන හතර වෙනි එක .අපි පුංචි කාලේ ගෙදර තියන කුප්පි ලාම්පුවේ එළිය හරහා අපේ අත තියලා එක එක රූප මෝස්‌තර රටා මැව්වා මතකයිද ?(,ඒ අපේ පුංචි කාලේ,දැන් ඉන්න පුංචි ළමයින් ඔව්ව දන්නේ නැහැ ,මොකද කුප්පි ලාම්පු නැහැ නේ),,අන්න ඒ වගේ ලස්සනට අපේ අත උපයෝගී කරගෙන ආලෝකය හරහා හෙවනැලි වලින් අමුතුම තාලේ වැඩක් කරන කට්ටියක් ගැන තමයි මම මේ ලියන්න හදන්නේ,මට මේ වීඩියෝව ලැබුණේ අන්තර්ජාලය හරහා,ඉතින් කවදත් මොනවා හරි අලුත් දෙයක් ලැබුනොත් මම මගේ බ්ලොග් එකේ පළකරනවනේ ,,ඉතින් මගේ යාළුවෝ කාටත් බලන්න ඔන්න මම ඒ වීඩියෝව පහලින් දානවා.ඔයාලම බලන්නකෝ වැඩි විස්තර ඕන නැහැ නේ ,,වීඩියෝ එක බලලා නිකන්ම යන්න එපා ,ඔයාගේ අදහසත් කොමන්ට් කරලාම යන්න .....







No comments:

Post a Comment

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget