Pages

Thursday, August 30, 2012

පතමි පැතුමන් .....

හිසෙහි අත තබා පොරොන්දු වුවත් 
කෙදිනකවත් අප වෙන්  නොමවන බව 
එක්  වී ඇත ඒ සොදුරු අතීතය
සුසුම් පොදක් ලෙස හිස් වාතලයට 

කොතරම් බාධක ආවත් අප හට 
කිසිදා තනි නොකරන්නෙමි  මා ඔබ
කියූ වදන් අද ඔබට මතක නැත 
එනමුත් මගේ හදවත තුල එය ඇත 

දෙසිතක් අතරේ රැදුණු නිසා ඔබ 
සසල නොවන්නැති මා වෙනුවෙන් සිත 
පතනෙමි කදුළක් උරුම නොවන්නට 
මා හට මෙන් ඔහුටද මතු යම්..............



No comments:

Post a Comment

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget