Pages

Tuesday, August 28, 2012

වැඩකරුවෙක් නම් කරලා බලන්න ........

හැමවෙලාවෙම නිසදැස් කවි බලල ඔයාලට ඇති වෙලා ඇතිනේ,මට පුංචි සෙල්ලමක් හමු වුණා අද හවස ,මට මේක හමුවුනේ අන්තර්ජාලේ තිබිලා අහම්බෙන් වගේ ,මම මෘදුකාංගයක් හොයා ගන්න අන්තර්ජාලේ සැරිසරද්දී තමයි මේක මට ලැබුනේ ,ඔයාලටත් පොඩ්ඩක් විනෝද වෙන්න, මට හිතුණා මේක පලකරන්න මගේ බ්ලොග් එකේ ..වැඩි විස්තර වැඩක් නැහැ ඔයාලට හිතෙනවනම් මම තමයි වැඩ කරු කියල මෙන්න මේ පහල තියන ලින්ක් එක ක්ලික් කරලා ඔය ඉන්න මනුස්සයාගේ නහය අල්ලන්න බලන්න මවුස් එකෙන්.....




කාටත් ජයවේවා එහෙනම් ,මම ගියා ,,,,,
නිකන්ම යන්න එපා කොමන්ටුවකුත් දාලම යන්න නහය ඇල්ලුවද නැත්ද කියල හොදේ........

No comments:

Post a Comment

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget