Pages

Monday, August 27, 2012

නුඹ තරම් ........


       සුළඟ නුඹ තරම්
      සිහිලස දන්න කෙනෙක් නෑ
      සයුර නුඹ තරම් 
      දිය ගැන දන්න කෙනෙක් නෑ 
      අහස නුඹ තරම් 
      සඳ  ගැන දන්න කෙනෙක් නෑ 
      සොදුර නුඹ  තරම් 
      මං ගැන දන්නා කෙනෙක් නෑ




No comments:

Post a Comment

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget