Pages

Monday, August 27, 2012

අඹ යහළුවා..........

ජිවිතයේ සමහරක් අවස්ථා වලදී අපට හමු වෙන බොහෝ අය අපි සමග ගොඩාක් සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගෙන 
ඒ මිත්‍රත්වය ආදරයකට පෙරලා ගන්නට උත්සාහ දරනවා ,නමුත් ඒ බලාපොරොත්තුව සපල නොවුනම ඇත්තටම ඒ මිත්‍රත්වය අමතක කරලා දානවා ,හරිම පුදුමයි නේද මේ ලෝකේ මිනිස්සු  .....


                                   අඹ යහළුවා නුබයි මගේ 
                                      අද කථා නොකරන ,
                                      සිනා නොවෙන ,
                                      මදෙස නොබලන 
                                      ඊට හේතුව 
                                      පෙර දිනක නුබ 
                                      මගෙන් ඇසු
                                      මා ගැන උපන් 
                                      ආදරයද ........?
   
     

1 comment:

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget